Monday, November 1, 2010

සිකුරා..

උඹ වීනස්ලු..
නෑ වෙන්න බෑ..
එච්චර ලස්සනක් උඹට නෑ..
උඹ ඉරබටු තරුවලු..
ඉර බැහැල ගියාම..
හඳේ පාළුව නිවන..
උඹ මොකද ඔච්චර ඉරට බය..?
ඒ ඉර තමයි..
උඹට එළිය දෙන්නෙ.......

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...