මම හෙව්ව..රට පුරාම...
අවජාතක ආදරයක..
ජාතකේ හොයාගන්න..
ඒත්.. වැඩක් වෙන්නෙ නෑ..
මොන කරුමෙකට හරි..
අප්පෙක් නැති එකෙක්ට..
තියෙන එකම විසදුම...
මැරෙන එක කියල හිතෙනව වගේ..
ජාතකයක් නැති මගේ ආදරෙත්..
දැන්නං.....
මරල වලාදාන්න හිතෙනව...
lecture එකේ නිදිවරාගෙන කාටවත් වදයක් නොකර ලියැවෙන මගේ සිතුවිලි......
0 comments:
Post a Comment