කෑ ගැහුව මං...
උගුර ලේ රහ වෙනකං...
උඹේ ඔය නම කිය කිය...
බලා ගෙන හිටිය මං...
ඇස් බෝල ඉගිල්ලිලා බිම වැටෙනකං...
පාර දිහා උඹ එනකං...
හිතන්න දේවල් නං සෑහෙන්න තිබ්බ...
ගත වෙච්ච අවුරුදුගානට...
ඒත් උඹට නං ඒ අතීතෙ මතක නෑලු...
උඹ ඒ අතීතෙ කටු ගාලා දැම්මට...
මට නං ඒක ගලේ කොටල වගේ...
හැබැයි ඒකට උඹ වැරදි නෑ...
Subscribe to:
Post Comments (Atom)




hmmmmmmmmmmmm..... nothing to say.. bt interesting poem brother..
ReplyDeletethank u sister
ReplyDelete