Friday, July 30, 2010

විසඳුම

ඇය එනව...
හීනයක් වගේ..
හැමදාමත් වගේ මගේ හිත කිතිකවල..
යන්න යනව පවනක් වගේ...
මට නුඹ මතක් උනා...
එකම එක පාරක් ජීවිතේට..
ගත වෙච්ච කාලයටම...
හුස්ම ගන්න මොහොතට පමණක්..
ඉතිං.. නුඹ අමතක කරන්නට..
සිතුවෙමි හුස්ම නොගෙන ඉන්නට.....|

1 comments:

Related Posts Plugin for WordPress, Blogger...