Monday, June 28, 2010

නිදහස..

පාරිශුද්ධයි..
චෛතසිකය..
නික්ලේෂයි..
සිතුවිල්ල..
එහෙත්..
හොරෙන් මුළු ලොවට..
සිතා එය වරදක් බැව්..
කරයි ඒ වරදම..
සැවොම ලොවෙහිම..
දෑතෙ වීරියෙන්ම..
නිදහස දැනෙන තුරු..

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...