Monday, April 26, 2010

හරුප

මම.... කියවනව,
හැම කුනුහරුපයක්ම,
චිත්ත සන්තානයට,
සංජානනය වන,
මොන සංදර්භයක ඉදන් හරි,
මහප්‍රාණයෙන් කියවන්නෙ,
පොර වෙන්න නොවෙයි,
පොර නොවන්නෙ ඇයි ද බලන්න..

1 comments:

Related Posts Plugin for WordPress, Blogger...