වේළිලා ගිහින්..
හරියට පරඬැලක් වගේ..
කඩා වැටිල..
හරියට පණ නෑ වගේ..
කිසිම බලාපොරොත්තුවක් නෑ..
රෑට වැටෙන පිණිබිංදු..
ඒ හීනෙට..
යන්තං පණක් ගේනව..
ඒත් ඒක තාවකාලිකයි..
උදේට ආයෙත් නැතිවෙනව..
හීනත් වේළිලා..
හරියට පොළොව වගේ..
තෙත් කරගන්න පුළුවං නං..
ඉඩෝරෙට සමුදෙන්න.....|
Friday, February 19, 2010
Subscribe to:
Post Comments (Atom)




uthsaha kaloth idoreta samudenna berikamak ne
ReplyDelete