Thursday, February 11, 2010

අවක්ශේපිත ආදරය..

ආත්මීය ද්‍රාවණයේ,
නේක වූ වෛවර්ණ අතුරින්,
ඔබම විය මා හද තුල,
අවක්ශේප වූ ආදරය....

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...