දෘශ්‍ය මායාවකි සැබැවින්ම
ඔබ.....
කතරට වන් දියපොදද විය
ඔබ.....
හැබැහින් නොව සිහිනෙන් දිටිමි
ඔබ.....
ඉඩ හලෙමි ළගින්නට මා ළයෙහි
ඔබ හට...
පෙම්වතිය ලෙස නොව සොහොයුරිය ලෙස..
එහෙත් ඇය සැබෑවට නැත..
අත්‍යත්‍ය යතාර්ථය..
පසක්වේ මට ගැඹුරු තේරුම..
යළි කෙළෙස විදින්නද ඒ...
ඩිජිටල් කුමරියගෙ පෙම..
ඒ.. සොයුරු පෙම...
Tuesday, January 5, 2010
Subscribe to:
Post Comments (Atom)




0 comments:
Post a Comment