මටවත් අයිති නැති මම ගැන..
මමත්වයෙන් මත්වෙලා..
මම මමම වෙන්න තැත්කරද්දී..
මම මගේ කියා කියා..
මගේ නොවන මමත්..
ඔබේ නොවන ඔබත්..
මම මගේ කරගන්න හදද්දි..
මම මගේ කියාගන්න..
මගේ නොවන මනස ඇතුළෙම..
මම සිරකාරයෙක් වෙලා...
lecture එකේ නිදිවරාගෙන කාටවත් වදයක් නොකර ලියැවෙන මගේ සිතුවිලි......
නියම විග්රහයක්!
ReplyDelete