Thursday, October 8, 2009

නොඉවසිල්ල

ගිනි කඳු පුපුර පුපුරා
ලෝදිය ගලා හැලෙනව වගේ
මගේ හද දැවි දැවී
සුසුම් හෙලෙද්දී
මට හිතෙනව
උඹේ ඔය පුංචි කන් දෙකට
කිට්ටු කරල අහන්න
ඇයි කෙල්ලෙ උඹ මට
ආදරේ නැද්ද කියල..

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...